කිරිපිටි හිඟයට විසඳුමක් ?

0
24

කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිශ්කාෂණය කරගැනීම සඳහා ආනයනකරුවන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් ලැබී තිබේ.

ඒ අනුව එම කිරිපිටි තොග ලබන සඳුදා වනවිට නිදහස් කරගැනීමට හැකි වෙතැයි වාර්තා වෙයි.

මේ අතර කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය කර වෙළෙඳපොළේ පවතින හිඟය මග හැරවීමට පියවර ගන්නා බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මීට අදාළ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගැනීමට නියමිත බව හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here