Facebook හා අදාළ සමාජ මාධ්‍ය පද්ධති බිඳ වැටේ

0
22

ලෝක ප්‍රකට ෆේස්බුක් ආයතනය සතු, Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය හා සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් වාර්තා වෙයි.

මෙරට වේලාවෙන් පස්වරු 9 .00 ට පමණ මෙම තත්ත්වය වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.බිඳවැටුණු වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන downdetector.com උපුටා දක්වමින් අදාළ සමාජ මාධ්‍ය හා සන්නිවේදන මාධ්‍යවල බිඳ වැටීමක් තහවුරුව ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.කෙසේ වෙතත් මේ වන තෙක්, මව් අයතනය වන ෆේස්බුක් ආයතනය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here